HR Impression 2016


කැලණිය විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන අංශය හා AHEAD ශිෂ්‍ය සංගමය එක්ව සංවිධානය කළ මානව සම්පත් කළමනාකරණය අදාළව උසස් පෙළ පාසල් සිසු සිසුවියන්ගේ නව්‍යතා හා නිර්මාණාත්මක අදහස් ඉදිරිපත් කිරීමේ තරගාවලිය “ HR Impression 2016” 2016 නොවැම්බර් මස 02 වන දින වානිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
කොළඹ ,ගම්පහ දිස්ත්‍රීක්ක නියෝජනය කරමින් පාසල් 11 පමණ සිසු සිසුවියන් මෙම තරගාවලිය සඳහා සහභාගි විය.
මෙම අවස්ථාවට වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඩී.එම්.සේමසිංහ මහතා, මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය ඩී.යූ මොහාන් මහතා, අධ්‍යයන කාර්ය මණ්ඩලය හා විද්‍යාර්ථීහු සහභාගි වූහ.



Next
This is the most recent post.
Previous
Older Post

Post a Comment

 
Top