වෙසක් පොහොය නිමිත්තෙන් කාව්‍යමය ධර්ම දේශනයක්

කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමණාකරන පීඨයේ මානව සම්පත් කළමණාකරන පීඨයේ AHEAD ශිෂ්‍ය සංගමය විසින් වෙසක් පොහොය නිමිති කරගනිමින් සංවිධානය කරන ලද සුමදුර කාව්‍යමය ධර්ම දේශනයක් 2015 මැයි මස 07වැනි දින කැලණිය විශ්වවිද්‍යාල පරිශ‍්‍රයේ දී පැවැත්වුණි.
දෙමුන්නෑවේ උපාලී හිමියන් විසින් මෙම කාව්‍යමය දේශනය සිදු කල අතර මේ සදහා අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් මෙන්ම විද්‍යාර්ථින් රැසක් සහභාගී වූහ.






Post a Comment

 
Top